29 October 2011

අමුතු බැග්ස්

යුරෝපා සහ අමෙරිකා රටවල මිනිස්සු කොහොමත් අමුතු දේවල් කරන්න කැමතියි නේ!
අද මම පෙන්නන්න හදන්නේ මෙයාලගේ අමුතුම ආකාරයේ ගමන් මලු විලාසිතාවන් කීපයක්.
බලන්න මොකද හිතෙන්නේ කියලා.







පිස්තොලයක් අරන් යනවා වගේ!









බීම කේස් එකක් උස්සන් යනවා වගේ නේද?














කාර් එකේ දොර නේද මේ උස්සන් යන්නේ?













අම්මාගේ අතින් අල්ලන් යන පුන්චි දුව!








කට ඇතුලට නේද මේ අත දාගෙන ඉන්නෙ?








අය්යෝ! ඔලුව රිදෙනවෝ! අත අරින්න!










මේක අරන් යනකොට සුක්කානම උස්සන් යනවා වගේ ඇති නේ?














අනේ අහින්සක පාත්තයා!
















හොද වැඩේ! තව තදින් හපන්න!













වයසක අන්කල්ගේ බෙල්ලට තොණ්ඩුව!





කොණ්ඩෙන් උස්සන් යනවා වගේ පෙනේවි!














මගේ ස්කිපින් රෝප් එක අත අරින්නකෝ!










හරිම ශක්තිවන්තයෙක්!







අදෘශ්යමාන බැග් පටියක්!













අනේ මගේ ඔලුව!

27 October 2011

අමුතු ෆොටෝස්!

දැන් කාලෙ ගොඩාක් තරුණ පිරිස් ආස කරනවා නේ අමුතු ඇන්ගල් වලින් ෆොටෝස් ගන්න. සමහර විට ඔයාලත් ට්‍රයි කරලාත් ඇති.
මම අද පෙන්නන්න හදන්නෙ ඉතාම නිර්මාණශීලී ඡායරූප පෙළක්.
(ඔබ වෙනුවෙන්මයි!) 
මීට පස්සෙ කොහේ හරි ට්‍රිප් එකක් එහෙම ගියහම නිකන්ම සීරුවෙන් ඉන්දගෙන ෆොටෝස් ගන්නෙ නැතුව මේ වගේ අලුත් දෙයක් කරන්න  ට්‍රයි කරොත් නරකද?



























26 October 2011

සුවිශේෂී හැකියාවන් ඇති ළමයි!

Kim Ung-Yong

1962 මර්තු 8 වෙනිද දකුණු කොරියාවේදී ඉපදුණු කිම්. වයස මාස 4දී කතා කරන්න පටන් අරන්. වයස අවුරුදු 2දී හොදට කොරියන්, ජැපනීස්, ජර්මන්, ඉන්ග්ලිෂ් කතා කරන්න පුලුවන්ලු!එයාට ඕනෙම විදෙශ භාශාවක් ඉගෙන ගන්න ගියේ මාසයක් විතරයිලු!

අවුරුදු 3 වෙන්න කලින් එයාට අවකළණය හා අනුකළණය පුලුවන් වෙලා.
එයාගෙ මේ විශේෂ හැකියාවන් නිසාම වයස අවුරුදු 4දී 'හන්ග්යන්ග්' විශ්ව විද්යාලයට ඇතුල් කරගෙන! 1970දී ඇමෙරිකාවෙ නාසා එකෙන් එයාව ඇමෙරිකාවට ගෙන්නගෙන තියෙනවා. ඇමෙරිකාවෙදී භව්තික විද්යා අන්ශයෙන් උපාධිය සම්පූර්ණ කර ගත්තු මෙයා කාලයක් නාසා එකට වැඩ කරලා පස්සෙ 1978දී ආපහු කොරියාව ගිහින්.
වයස අවුරුදු 15දී PHD එකත් සම්පූර්ණ කරගෙන.
පස්සෙ කාලෙක එයාට සිවිල් ඉන්ජිනේරු අන්ශයට මාරු වෙලා පස්සෙ එයා ඒ අන්ශයෙනුත් ආචාර්ය උපාධියක් අරන්.
ගිනස් වාර්ථා පොතට අනුව දනට ලෝකයේ වාර්තා වෙලා තියෙන උපරිම IQ මට්ටමක් ඇති පුද්ගලයා මෙයයි! (210ක්)
මෙයා ගැන වැඩිදුර තොරතුරු සදහා මෙ ලින්ක් එකට යන්න.





Akrit Jaswal


1993 අප්‍රේල් 23 වෙනිදා ඉන්දියාවෙදී ඉපදුණු මෙයා සාමාන්ය ළමයින්ට වඩා කලින් ඇවිදින්න පටන් අරන්. මාස 10දී කථා කරන්න පටන් අරන්. අවුරුදු 5දී ශේක්ශ්පියර්ගේ පොත් කියවලා.
මෙයා වෛද්ය විද්යාවට ඇලුම කරන්න පටන් අරන් තියෙන්නෙත් පොඩි කාලෙමයි.
මෙයාගෙ මේ විශේෂ හෙකියාවන් නිසා වයස 6දී වෛද්යවරු ශල්යකර්ම කරනකොට මෙයාට බලාගෙන ඉන්න ඉඩ දීලා තියෙනවා.

වෛද්ය විද්යාවට අදාල පොත් රාශියක් වෙයා ඒ කාලෙදිම කියවලා.
මෙයාට වයස අවුරුදු 7දී ඒ පැත්තෙ හිටිය තරමක් දුප්පත් පවුලක වයස අවුරුදු 8ක ගැනු ළමයෙකුගේ අතක් හොදටම පිච්චිලා, ඇගිලි ඔක්කොම එකට ඇලිලා හොලව ගන්නවත් බැරි වෙලා තියෙනවා. ඒ වන තෙක් කිසිදාක විශ්ව විද්යාලයකට ගිහින් නොතිබුන මෙයා ඒ ශල්යකර්මය කරන්න බාරගෙන. කොහොමහරි වඩේ හරියටම කරලා. දෙන් අර ගැණු ළමයට ඇගිලි හොදට හසුරුවන්න පුලුවන්.

පන්ජාබ් විශ්ව විද්යාලයට BSc උපාධියට ඇතුල් කර ගත්ත මෙයා දැනට එයාගෙ ආචාර්ය උපාධිය හදාරනවා.
බිලියනයකට වඩා ජනගහනයක් ඇති ඉන්දියාවෙ උපරිම IQ මට්ටමක් ඇත්තෙර් මෙයාටලු! (146ක්)
මෙයා ගැන වැඩි විස්තර සදහා මේ ලින්ක් වලට යන්න. 


http://www.mymultiplesclerosis.co.uk/misc/akritjaswal.html
http://en.wikipedia.org/wiki/Akrit_Jaswal





ප. ලි: තවත් මේ වගේ අසාමාන්ය හැකියාවන් ඇති පුද්ගලයින් ගැන විස්තර යථා කාලයේ තථා යෝගයෙන් බලාපොරොත්තු වන්න!

24 October 2011

බදින්න ගිය පල්ලිය කඩා වැටෙයි!


දිනය තමයි 2008 මැයි 12.
එදා චීනයේ  Sichuan ප්‍රාන්තයේ Annunciation Church එකට කට්ටිය එකතු වුනේ ලස්සන wedding එකකටයි!



කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැති ආකාරයට රිච්ටර් මාපකයේ 7.8 තරම් ඉතා ප්‍රභල භූමි කම්පාවක්  එක පාරටම සිද්ධ වුනා.
පල්ලීයේ කොන්ක්‍රීට් කුට්ටි පිටින් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.


අසරණ වුණ මනමාලයයි මනමාලියි පැත්තකට වෙළා බලාගෙන හිටියා.


අන්තිමට පල්ලියේ ඉතුරු  වුනේ සුන් බුන් ගොඩක් විතරයි!


මගුල් ගෙදර ගියපු කට්ටිය අමාරුවෙන් පණ බේරා ගෙන තියෙන්නේ!


බලන්න අර ලස්සනට තිබුන පල්ලියට වෙලා තියෙන දේ! තනිකරම සුන් බුන් ගොඩක් විතරයි!






මේ ජෝඩුවට කවදාහරි තමන්ගේ දරු මුණුබුරන්ට මගුල් දවසේ වුණ හයානක සිද්ධිය විස්තර කරලා කියන්න පුලුවන් වේවි!

පකිස්ථානයේ මකුළුචෝ!


ඔන්න බලන්න පකිස්ථානයේ මකුලුවෝ කරලා තියෙන හපන්කම්! 


22 October 2011

අභ්යවකාශයට අපේ පෘථිවිය පෙනෙන හැටි!


අභ්යවකාෂයට අපේ ලස්සන පෘථිවිය පෙනෙන ආකාරය පෙන්නන ලස්සනම ලස්සන ඡායරූප පෙළක් තමය් මේ!
















































































මූණු පොතේ ලය්ක් (LIKE) එකක් දාන්න අමතක කරන්න එපා!