21 December 2011

Colombo Night Race

පහුගිය දෙසැම්බර් 16 හා 17 දෙදින රාත්‍රියේ කොළොම්පුරේ පවත්වන ලද මෝටර් කාර් ධාවන තරග වල ඡායාරූප පෙළක් පළ වෙලා තිබුනා ගොසිප් වෙබ් සයිට් එකක. දැක්කහම හිතා ගන්න බැහැ මේ අපේ රටේද කියලා. මට නම් මතක් වෙන්නෙම අපි පොඩි කාලේ play කරපු NFS (Need For Speed) games පෙළ.
































2 comments:

  1. නියමයි මල්ලි...
    මෙතනින් තමයි මම මුලින්ම මේ ටික දැක්කේ.

    ReplyDelete
  2. Accident wechcha photo tikath thibunanam maru................

    ReplyDelete