14 October 2011

"ආයුබෝවන්!" and "Hello World!"






හැමෝටම ඔන්න ආයුබෝවන් කිව්වා! Hello Word!
පොඩි කාලෙ අපිට කොම්පුටර් ක්ලාස් වලදි කියලා දුන්නෙ මුලින්ම "Hello World!" කියලා ටය්ප් කරන්න! මම නම් හිතන්නෙ හැමෝටම ඒක මතක ඇති!
මගේ මේ බ්ලොග් එක හැදුවට මෙච්චර කාලයක් මොනවා දාන්නද කියලා හිත හිතා හිටියෙ!
අද නම් අඩුම ගානෙ "හෙලෝ වර්ල්ඩ්" කියලාවත් දානවමය් කියලා හිතා ගත්තා.

බලමු! බලමු!
යතා කාලයෙදීවත් මොනවා හරි මේකේ දානවාමය්!
එහෙනම් ඉතින් එතකන් C U කිව්වා........
BYE!






2 comments:

  1. ආයුබෝවන් එහෙනම් දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  2. Good luck bhathiya...

    I hope to post valuable thing with u...

    ReplyDelete