18 October 2011

වැලි මාලිගා...........

වැලි මාලිගා........... (Sand Sculpture)

මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න……………….
ගල් වැට ලග වාඩි වෙලා……   හද පායන හැටි  බලන්න.............…

අපි පොඩි කාලේ ඔය සින්දුව අහලා තිබුනට, කවදාවත් වැලි මාලිගා දැකලා තිබුනෙ නැහැ නෙ!
මම අද මගේ පෝස්ට් එකට දාන්නෙ වැලි වලින් හදපු ලස්සන අය්ටම් ටිකක්!
මට නම් වැරදිලාවත් කලා හැකියාවක් තිබුනත් මම නම් කවදාවත් මේ වගේ වැලි වලින් මොනවත් හදන එකක් නැහැ! මොකද කියනවානම්, මේවා වැඩි කාලයක් මේ විදියටම තියා ගන්න බැරි නිසා.
ඔන්න එහෙනම් ඔයාලම බලා ගන්නකෝ ලෝකේ එක එක රටවල කලාකාරයෝ වැලි වලින් හදපු ලස්සන ලස්සන අය්ටම් ටිකක්!






























































1 comment: