17 October 2011

අමුතු තාලේ ගුවන් යානා අනතුරු!



මෙන්න ටිකක් අමුතු තාලේ ගුවන් යානා අනතුරු ටිකක්!


මේක නම් ගුවන් යානාව නග්ගන්න යද්දි වෙච්ච අනතුරක් වගේ නේද?



මේ ගලවන් යන්නෙ අර පිටි පස්සේ තියෙන ජීප් එකේ වහල නේද?


මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මට නම් හිතා ගන්න බැහැ!


මේ යානාව බස්සන්න ගිහින් කරගෙන තියෙන දේ!

 
මේ මොකද්ද මේ කරගෙන තියෙන්නේ?


මෙයාගෙ යානාව හෝදන්න හිතිලා වගේ නේද?


මේකෙ නියමුවා මේක සබ්මැරීන් එකක් කියලා හිතලාද?


ගහක අත්තක් නේද මේකෙ පැටලිලා තියෙන්නෙ?


මේ ජීප් එකේ  ඩ්‍රය්වර් මහත්තයාට මොනවා හිතෙන්න ඇතිද?


මේකෙ පිටිපස්ස කැල්ල නැහැ කියලා දන්නෙ නැතුව වත්ද?


මේ කවුලුවෙන් බලපු මගියාට හාට් ඇටැක් හැදෙන්න ඇති!


අබ්යාවකාශ යානයක් ගුවන් ගත කරනවා වාගේ!


පස්ස බිම ඇනිලා!



කවුද දන්නෙ නැහැ මේක පෙති පෙති කැපුවේ!


නියමුවා නම් බිම පැන ගත්තා කියමුකෝ! ඒත් බිම ඉන්න මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටය්!


එන්ජිම ස්ටාට් කරන්න කලින් ලග තියෙන්නෙ මොනවාද කියලා බලන්න තිබුනා!


එන්ජිමේ සැරට ලග තිබුන දේවල් ඇදිලා ගිහින්!



නියමුවාට ගෙදර යන්න හදිස්සි වෙලා වගේ!


නියම තැනක නෙද මේක පටලිලා තියෙන්නෙ?


දාවන පතයෙන් එලියට ගිහින් හොම්බ බිම ඇනගෙන! 


හොද වෙලාවට මේක මෙහෙම හරි නවත්ත ගත්තෙ! 


ස්කේටින් කරන්න හිතිලා!


දොර වහන්න අමතක වෙලා!


මාලු අල්ලන්න ගිහින්!


නියමුවාට ගුවන් යානෙයෙන්ම කාමරේටම යන්න හිතිලා!

1 comment:

  1. විනොද ජනක ඡායාරූප කිහිපයක්. බොහොම ස්තුතියි බෙදා හදා ගත්තට.

    ReplyDelete