24 October 2011

බදින්න ගිය පල්ලිය කඩා වැටෙයි!


දිනය තමයි 2008 මැයි 12.
එදා චීනයේ  Sichuan ප්‍රාන්තයේ Annunciation Church එකට කට්ටිය එකතු වුනේ ලස්සන wedding එකකටයි!



කවුරුවත් හීනෙකින්වත් හිතුවෙ නැති ආකාරයට රිච්ටර් මාපකයේ 7.8 තරම් ඉතා ප්‍රභල භූමි කම්පාවක්  එක පාරටම සිද්ධ වුනා.
පල්ලීයේ කොන්ක්‍රීට් කුට්ටි පිටින් කඩාගෙන වැටෙන්න පටන් ගත්තා.


අසරණ වුණ මනමාලයයි මනමාලියි පැත්තකට වෙළා බලාගෙන හිටියා.


අන්තිමට පල්ලියේ ඉතුරු  වුනේ සුන් බුන් ගොඩක් විතරයි!


මගුල් ගෙදර ගියපු කට්ටිය අමාරුවෙන් පණ බේරා ගෙන තියෙන්නේ!


බලන්න අර ලස්සනට තිබුන පල්ලියට වෙලා තියෙන දේ! තනිකරම සුන් බුන් ගොඩක් විතරයි!






මේ ජෝඩුවට කවදාහරි තමන්ගේ දරු මුණුබුරන්ට මගුල් දවසේ වුණ හයානක සිද්ධිය විස්තර කරලා කියන්න පුලුවන් වේවි!

No comments:

Post a Comment