17 October 2011

පරන පත්තර දන්වීම් සෙට් එකක්!


පලවෙනි බ්ලොග් එක මොනවා දාන්නද කියලා හිත හිතා ඉන්න කොට ලස්සන ඊ මේල් එකක් ආවා.....
අපේ ලන්කාවෙ පරන පත්තර දන්වීම් සෙට් එකක්!

මට හිතුනා ඒ ටිකවත් මගෙ මේ අසරන බ්ලොග් එකට දානවා කියලා.....

කවුරු වුනත් මට මේ  ඊ මේල් එක එවපු කෙනා මාත් එක්ක තරහ වෙන එකක් නහැ මම හිතන්නෙ!











1 comment:

  1. කොහෙන්ද අප්පෙ මේව හොයා ගත්තෙ?

    ReplyDelete