19 October 2011

වීථි සිතුවම්!

වීථි සිතුවම් කියන්නේ අපේ රටට නම් පුරුදු දෙයක් නෙවෙය්. ඒ වුනාට යුරෝපා සහ අමෙරිකා රටවල මේක ප්‍රසිද්ද වගේම ජනප්‍රිය කලාවක්! ජනාකීර්න නොවන පාරවල් වල අදිනු ලබන මෙහි ඇති විශේෂත්වය තමය් මේවායේ ඇති ත්‍රිමාන ස්වරූපය. 
වීථි සිතුවම් කලාකරුවෝ කියන්නෙ අමුතුම ජාතියේ කලා කරුවෝ කොට්ටාශයක්! සමහරු නම් තමන්ගෙ විනෝදයට මේ වගේ සිතුවම් අන්දට, තවත් සමහරු මේක තමන්ගේ ජීවනෝපාය කරගෙනත් ඉන්නවා.
Edgar Mueller කියන්නෙ යුරෝපය පුරා ප්‍රසිද්ධ වීථි සිතුවම් කලා කරුවෙක්! 1968 දී ජර්මනියෙ ඉපදිනු මොහු වයස 25දී තමන්ගේ සම්පූර්න කාලයම මේ කලාවට යොමු කරන්න තීරනය කරා. මොහු මේ කලාව තමන්ගේ ජීවනෝපාය කරගත් අතර, යුරෝපය පුරා සන්චාරය කරමින් වීථි සිතුවම් නිර්මානය කලා. ගිනස් ලෝක වාර්ථා පොතට අනුව දනට නිර්මානය වී අති විශාලම වීථි සිතුවම මොහු විසින් නිර්මානය කර ඇත. මේ පහතින් ඇත්තේ මොහුගේ විශිශ්ථ නිර්මාන කීපයක්!










අථි විශිෂ්ඨය් නේද? මේ සිතුවම් දැක්කහම ඇත්තක්ද, චිත්‍රයක්ද කියලා හිතා ගන්නත් අමාරුය් නේද?
මෙන්න එහෙනම් වෙනත් කලාකරුවන්ගේ විශිෂ්ඨ නිර්මාන කීපයක්!




















මේ පෝස්ට් එකට පොඩ්ඩක් හරි ආසාවක් ඇති වුනා නම් LIKE එකක් දාන්න අමතක කරන්න එපා....

No comments:

Post a Comment