20 October 2011

අපේ රටේ දුම්රිය මාර්ගයේ දුර්ලභ ඡායාරූප!

අපේ දුම්රිය මාර්ගය යටත් විජිත සමයේදී ඉන්ග්‍රීසි ජාතිකයින් හදලා දුන්නේ නැත්තන් කවදාවත් හැදෙන එකක් නැනැ කියලා අපේ වැඩිහිටියො කියනවා සමහරවිට ඔයගොල්ලොත් අහලා ඇති! මගේ මේ පෝස්ට් එකෙන් පෙන්නන්න හදන්නේ අපේ රටේ දුම්රිය මාර්ගයේ දුර්ලභ ඡායාරූප කීපයක්!  මම හිතන්නේ ඔයගොල්ලෝ මෙවා දකලා නැතුව ඇති!




01. බන්ඩාරවෙල ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හා මහා මාර්ගය දිස් වූ අයුරු.


2. ඔහිය දුම්රිය නැවතුම්පොල

3. ඉදිකිරීම් සිදු වන අතරතුර!

4. 1910දී කඩුගනාව දුර්ගය තරනය කරන දුම්රියක්.

5. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අවට ප්‍රදේශය.
 
 6. බිම්ගෙයක් (උමගක්) ඉදි කරමින්.

7. ඉතා දුෂ්කර වූ ඉදිකිරීම් අතරතුර.

8. ඉතා දුෂ්කර වූ ඉදිකිරීම් අතරතුර.

 9. කඩුගනාව දුම්රිය ස්ථානය.

 10. ඉදිකිරීම් අතරතුර ලද විවේකයක්!

11. 1860දී කොලම්බ කොටුව දුම්රිය ස්ථානය.

 12. බෙන්තොට දුම්රිය පාලම්!

 13. පොතුහැර දුම්රිය ස්ථානය 1890දී.

14. කුරුණැගල නවතා ඇති දුම්රිය එන්ජිමක්.

No comments:

Post a Comment