සිතිජය
27 October 2011
අමුතු ෆොටෝස්!
දැන් කාලෙ ගොඩාක් තරුණ පිරිස් ආස කරනවා නේ අමුතු ඇන්ගල් වලින් ෆොටෝස් ගන්න. සමහර විට ඔයාලත් ට්‍රයි කරලාත් ඇති.
මම අද පෙන්නන්න හදන්නෙ ඉතාම නිර්මාණශීලී ඡායරූප පෙළක්.
(ඔබ වෙනුවෙන්මයි!)
මීට පස්සෙ කොහේ හරි ට්‍රිප් එකක් එහෙම ගියහම නිකන්ම සීරුවෙන් ඉන්දගෙන ෆොටෝස් ගන්නෙ නැතුව මේ වගේ අලුත් දෙයක් කරන්න ට්‍රයි කරොත් නරකද?
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment