මෙන්න ලස්සන පින්තූර ටිකක්!
![]() |
සඳට කටු සවි කිරීම! |
![]() |
සදේ විෂ්කම්හය මැනීම! |

සඳ බැලුමක් වූ දා!
සඳ රාමු කිරීම!

සඳට ඉනිමන් තැබීම!
සදෙන් රොටී සැදීම!


සදෙන් රසවත් කැමක්!
සඳ කොටු කර ගැනීම!


සඳ මගේ! නැ මගේ!
සඳ පින්තාරු කිරීම!


සදෙන් වොලිබෝල් ගැසීම!
මට ඔයා විශ්වාසය්!
මේකපණ වගේ රකින්න!
මේකපණ වගේ රකින්න!

සඳ එළිය මට විතරය්!
ඔන්න පුතේ සඳ අල්ල ගන්න!


සඳ පා පන්දුවක් ලෙස!
සඳ පැසි පන්දුවක් ලෙස!

![]() |
සඳ තල්ලු කිරීම!
සඳ දරා ගැනීම!

සඳ කීතු කීතු වලට කැපීම!
සඳ අල්ලේ කැරකවීම!
අවසන් වශයෙන්, සඳ ජය ගතිමි!
No comments:
Post a Comment