අද මම පෙන්නන්න හදන්නේ මෙයාලගේ අමුතුම ආකාරයේ ගමන් මලු විලාසිතාවන් කීපයක්.
බලන්න මොකද හිතෙන්නේ කියලා.

පිස්තොලයක් අරන් යනවා වගේ!

බීම කේස් එකක් උස්සන් යනවා වගේ නේද?

කාර් එකේ දොර නේද මේ උස්සන් යන්නේ?

අම්මාගේ අතින් අල්ලන් යන පුන්චි දුව!

කට ඇතුලට නේද මේ අත දාගෙන ඉන්නෙ?

අය්යෝ! ඔලුව රිදෙනවෝ! අත අරින්න!

මේක අරන් යනකොට සුක්කානම උස්සන් යනවා වගේ ඇති නේ?

අනේ අහින්සක පාත්තයා!

හොද වැඩේ! තව තදින් හපන්න!
වයසක අන්කල්ගේ බෙල්ලට තොණ්ඩුව!

කොණ්ඩෙන් උස්සන් යනවා වගේ පෙනේවි!

මගේ ස්කිපින් රෝප් එක අත අරින්නකෝ!
හරිම ශක්තිවන්තයෙක්!
අදෘශ්යමාන බැග් පටියක්!

අනේ මගේ ඔලුව!















































